![]() |
විශ්‍රාමික පළාත් නි. අධ්‍යාපන අධ්යක්ෂ ගුණතිලක මහතා ශ්‍රමදානයට නායකත්වය සපයමින් |
![]() |
පැමිණි පිරිස පාසල් දරුවන් ලේඛණ ගත කරයි |
![]() |
විශාල පිරිසක් පාසල් භූමියට පැමිණෙමින් සිටින මොහොත |
![]() |
විශාල පිරිසක් පාසල් භූමියට පැමිණෙමින් සිටින මොහොත |
![]() |
ක්‍රීඩා පිටියට පැමිණි දෙමාපියන් පවිත්‍ර කරමින් සිටින මොහොතක් |
![]() |
ක්‍රීඩා පිටිය අසල ඇති අනතුරු සහිත ගස් ඉවත් කරම්න් |
![]() |
දෙමාපියන් සමග ගුරුමහත්වරුන්ද කැලෑව කපමින් සිටින අවස්ථාවක් |
![]() |
රුවන් පුරයේ සංවර්ධන නියමු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇත්ඔය මහින්ද හිමි සමග |
![]() |
රුවන් පුරයේ සංවර්ධන නියමු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා කලාප අධ්‍යාන අධ්යක්ෂතුමා,නිවිතිගල කලාප නි.අධ්‍යාපන අධ්යක්ෂ නිලානි ජයසිංහ මහත්මිය සමග ඇත්ඔය මහින්ද හිමි අඩු පාඩු පිරික්සමින් |
![]() |
දිනේෂ් මහතා ප්‍රධාන ශාලාවෙ වහළය අලුත් වැඩියා කරමින් |
![]() |
වැඩක යෙදී සිටින දෙමාපියන් |
![]() |
පිරිමි අය සමග කරට කර වැඩ කරන අමිමලා |
![]() |
සමන් විදුහලට ආදරය කරන ආදරය තවත් එක් ආදී සිසුවෙක් |
![]() |
විදුහලේ සියලුම අප ද්‍රව්‍ය බැහැර කරන ස්ථානය සකසන පිරිසක් |
![]() |
ගස් වල අතු ඉවත් කරයි |
![]() |
මහන්සිය නොතකමින් වැඩ කරන අමිමලා |
![]() |
කපන ලද ගස් වල අතු ඉවත් කරමින් |
![]() |
මෙදින ගුරු භවතුන්ද ශ්‍රමදානයට සහභාගිවෙමින් |
![]() |
ආදි ශිෂ්‍ය උප පොලිස් පරික්ෂක රත්න විජේසිරි මහතා |
![]() |
නි.අමාත්‍යතුමා ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කරමින් |
![]() |
කොස්ගොඩ මහතා තම උපකරණයෙන් තණ කොළ කපයි |
![]() |
නි. අමාත්‍යතුමා සමග පළාත් සභා මන්ත්‍රී |