Sunday, July 25, 2010

ශ්‍රමදාන දින විශේෂ අවස්ථා කැමරා ඇසින්

විශ්‍රාමික පළාත් නි. අධ්‍යාපන අධ්‍යක්ෂ ගුණතිලක මහතා ශ්‍රමදානයට නායකත්වය සපයමින්
පැමිණි පිරිස පාසල් දරුවන් ලේඛණ ගත කරයි
විශාල පිරිසක් පාසල් භූමියට පැමිණෙමින් සිටින මොහොත
විශාල පිරිසක් පාසල් භූමියට පැමිණෙමින් සිටින මොහොත
ක්‍රීඩා පිටියට පැමිණි දෙමාපියන් පවිත්‍ර කරමින් සිටින මොහොතක්
ක්‍රීඩා පිටිය අසල ඇති අනතුරු සහිත ගස් ඉවත් කරම්න්
දෙමාපියන් සමග ගුරුමහත්වරුන්ද කැලෑව කපමින් සිටින අවස්ථාවක්
රුවන් පුරයේ සංවර්ධන නියමු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇත්ඔය මහින්ද හිමි සමග
රුවන් පුරයේ සංවර්ධන නියමු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා කලාප අධ්‍යාන අධ්‍යක්ෂතුමා,නිවිතිගල කලාප නි.අධ්‍යාපන අධ්‍යක්ෂ නිලානි ජයසිංහ මහත්මිය සමග ඇත්ඔය මහින්ද හිමි අඩු පාඩු පිරික්සමින්
දිනේෂ් මහතා ප්‍රධාන ශාලාවෙ වහළය අලුත් වැඩියා කරමින්
වැඩක යෙදී සිටින දෙමාපියන්
පිරිමි අය සමග කරට කර වැඩ කරන අමිමලා
සමන් විදුහලට ආදරය කරන ආදරය තවත් එක් ආදී සිසුවෙක්
විදුහලේ සියලුම අප ද්‍රව්‍ය බැහැර කරන ස්ථානය සකසන පිරිසක්
ගස් වල අතු ඉවත් කරයි
මහන්සිය නොතකමින් වැඩ කරන අමිමලා
කපන ලද ගස් වල අතු ඉවත් කරමින්
මෙදින ගුරු භවතුන්ද ශ්‍රමදානයට සහභාගිවෙමින්
ආදි ශිෂ්‍ය උප පොලිස් පරික්ෂක රත්න විජේසිරි මහතා
නි.අමාත්‍යතුමා ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කරමින්
කොස්ගොඩ මහතා තම උපකරණයෙන් තණ කොළ කපයි
නි. අමාත්‍යතුමා සමග පළාත් සභා මන්ත්‍රී